Breaking News

පොලිස් වෙඩි පහරින් සැකකරුවෙකු මරුට

 





පොලිස් වෙඩි පහරින් සැකකරුවෙකු මියගොස් තිබේ.


වේයන්ගොඩ ප්‍රදේශයේ මෙහෙයුමක් සඳහා සැකකරුවෙකු රැගෙන ගිය අවස්ථාවේ ඇතිවූ සිද්ධියක් අතරතුර පොලිස් වෙඩි පහරින් එම සැකකරු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.