Breaking News

මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 200කට ආසන්න වෙයි!

 





තවත් කොරෝනා මරණ 04ක් වාර්තා වෙයි.


ඒ අනුව, මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 191 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.