Breaking News

මුත්තයියා මුරලිදරන් රෝහල් ගත කෙරේ

 






ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ඉන්දියාවේ චෙන්නායි නුවර පිහිටි රෝහලක ට ඇතුළත් කර තිබේ.


ඉන්දීය මාධ්‍ය වාර්තා පවසන්නේ සුළු ශල්‍යකර්මයක් සඳහා ඔහු රෝහල් ගත වී ඇති බව යි.


මේවන විට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය ට සහභාගී වන සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු ලෙස ඔහු ක්‍රියාකරයි.