Breaking News

ප්‍රවීණ ගායක ෂෙල්ටන් මුතුනමගේ අභාවප්‍රාප්ත වෙයි

 





ප්‍රවීණ ගායක ෂෙල්ටන් මුතුනමගේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ, මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.


ඔහු මිය යන විට 73 හැවිරිදි වියේ පසු වුණා.