Breaking News

තවත් ප‍්‍රදේශ 10ක් ලොක්ඩවුන්

 





වහාම ක්‍රියාත්මක වන පරිදි තවත් පොලිස් බල ප්‍රදේශ දහයක් හුදකලා කිරීමට කටයුතු කර තිබේ.

අද උදෑසන 6.00 සිට මෙම හුදෙකලා කිරීම ක්‍රියාත්මක බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

කොරෝනා පැතිරීම පාලනය කිරීම සදහා මෙම ක‍්‍රියාමාර්ගය ගෙන ඇත.

අදාල හුදෙකලා කරන ලද ප්‍රදේශ මෙසේය.