Breaking News

ඇඳීරි නීතිය මැද කොළඹට ආහාර බෙදන්න තවත් සහනයක්







ඇඳීරි නීතිය කි‍්‍රයාත්මක කොළඹ ඇතුලූ නාගරික ප‍්‍රදේශවලට ආහාර පාන ලබා ගැනීම සඳහා තවත් සහනයක් ලබා දීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව මීට පෙර කි‍්‍රයාත්මක වූ පරිදි ජංගම දුරකතන ඇප් හරහා හෝ දුරකතන මාර්ගයෙන් අදාල ආයතන සමග සම්බන්ධ වී ජංගම ක‍්‍රමයට ආහාර පාන ලබා ගැනිමට ජනතාවට අවස්ථාව හිමිවනු ඇති.