Breaking News

බස්නාහිරෙන් ආසාදිතයින් 305ක්! - වැඩිම අසාදිතයින් ගම්පහින්

 






ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 397 දෙනා ගෙන් 179 දෙනෙකු ගම්පහ ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා. 

ගම්පහ දිස්ත්‍රික්කය ( 179) : කැළණිය 38, බියගම 34, මහර 36, වත්තල 39, දොම්පේ 01, මිනුවන්ගොඩ 10, රාගම 01, පෑලියගොඩ 07, දිවුලපිටිය 02, වේයන්ගොඩ 03, සීදුව 01, කොටුගොඩ 01 සහ අත්තනගල්ල 06ක් ලෙස ආසාදිතයින් වාර්තා වෙයි.

කොළඹ දිස්ත්‍රික්කය (93) : කොළඹ (1-15) ආසාදිතයින් 51ක්, කොටුව 30, මීතොටමුල්ල 03, වැල්ලම්පිටිය 01, මරදාන 01, මට්ටක්කුලිය 01, කොළොන්නාව 03ක්, කොටිකාවත්ත 01ක් සහ බොරැල්ල ප්‍රදේශයෙන් ආසාදිතයින් 02ක් වාර්තා වෙයි.

කළුතර දිස්ත්‍රික්කය : හොරණ ප්‍රදේශයෙන් ආසාදිතයින් 33ක්.

මධ්‍යම පළාත (05) : කුන්ඩසාලේ 01, නුවරඑළිය 03, නාවලපිටිය 01.

කුරුණෑගල දිස්ත්‍රික්කය (11) : පන්නල 07, නාරම්මල 04.

පුත්තලම දිස්ත්‍රික්කය (02) : ආරච්චිකට්ටුව 01, හලාවත 01.

හම්බන්තොට දිස්ත්‍රික්කය (01) : හම්බන්තොට 01

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය : ත්‍රිකුණාමලය 01.

මඩකළපුව දිස්ත්‍රික්කය (05) : කෝරලේපත්තු 05.

කෑගල්ල දිස්ත්‍රික්කය (19) : මාවනැල්ල 18 / රුවන්වැල්ල 01.

ගාල්ල දිස්ත්‍රික්කය : 02

මාතර දිස්ත්‍රික්කය : හොරපාවිට 01

රත්නපුර දිස්ත්‍රික්කය : ඇහැළියගොඩ 01.

පොළොන්නරුව දිස්ත්‍රික්කය : පොළොන්නරුව 01.

මන්නාරම දිස්ත්‍රික්කය : 01 

අනුරාධපුරය දිස්ත්‍රික්කය : 01

නිරෝධායන මධ්‍යස්ථාන තුලින් : 41ක්.