Breaking News

SM ගේ ප්‍රධාන ගෝලයා වෙඩි තැබීමකින් මරුට!






අනුරාධපුර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ අපේක්ෂක SM චන්ද්‍රසේනගේ ප්‍රධාන ගෝලයා වන ඉරෝන් රණසිංහ නොහොත් SF ලොක්කා මීට සුළු වෙලාවකට පෙර ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ අනුරාධපුර දහයියාගම හන්දියේ සිදු වූ වෙඩි තැබීමකිනුයි. වෙඩි වැදී තුවාල ලැබූ ඔහු අනුරාධපුර රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබෙනවා.