Breaking News

එජාප නායකත්වය බාර ගන්න සූදානම්! - කරූගෙන් ප්‍රකාශයක්

 

A look back at Karu Jayasuriya's life on his 76th birthday



එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය භාර ගැනීමට තමන් සූදානම් බව හිටපු කතානායක කරු ජයසූරිය මහතා සඳහන් කර සිටිනවා. ඒ සඳහා පක්ෂය විසින් ඒකමතිකව තමන්ට නායකත්වය ලබාදිය යුතු යැයිද ඔහු කියා සිටී.

හිටපු කතානායක වරයා විසින් මේ බව පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාද දැනුවත් කර තිබේ.

කෙසේ වෙතත් මේ වන විට එජාප නායකත්වය සඳහා අට දෙනෙකුගේ නම් යෝජනා වී ඇත.