Breaking News

වාසු වැඩ බාර ගත් දිනයේම නීතිය අතට ගනී!

 

SDGs in water and sanitation will be achieved before 2030 ...



වාසුදේව නානායක්කාර මහතා නව රජයේ ජලසම්පාදන අමාත්‍යවරයා ලෙස රාජකාරි ආරම්භ කළේය. බත්තරමුල්ල පැලවත්තේ පිහිටි කාර්යාලයේ දී ඔහු රාජකාරී කටයුතු ආරම්භ කළේ කරන ලදී.

එහි දී ඔවුන් ලේකම්වරයාට කියා සිටියේ තමා පත්වීමේ ලිපිය ගෙන ආවේ නැති නිසා තමන්ට රාජකාරී ආරම්භ කිරීමට දීමට ලේකම්වරයාට නොහැකි බවයි.

වසර තුනක් හතරක් ඇතුළත මුළු රටේම ජනතාවගේ ජල අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමට තමන් කැමති උපරිම ශක්තිය යොදවන බවද ඔහු එහිදී කියා සිටියේය.