Breaking News

දෙමල සන්ධාන මන්ත‍්‍රීවරයෙක් ආණ්ඩුවට පනින්න සැලසුමක්!

 

Third reading of the Appropriation Bill 2018 passed in Parliament



දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරයෙක් ආණ්ඩුවට එක් විම සඳහා කැමැත්ත පළ කර ඇත.

නැගෙනහිර පළාත නියෝජනය කරන ආණ්ඩුවේ මන්ත‍්‍රීවරයෙක් හරහා මෙම පණිවිඩය ලබා දී තිබේ.

නමුත් ආණ්ඩුව එයට කිසිදු යහපත් ප්‍රතිචාරයක් නොදැක්වූ බව වාර්තා වෙයි.

දෙමල සන්ධානය මෙවර මැතිවරණයෙන් ඇති වූ පසුබෑම හා එම පක්‍ෂයේ අභ්‍යන්තර බෙදීම් හේතුවෙන් මන්ත‍්‍රීවරුන් අඩක් පමණ කලකිරී සිටින බවද එම මන්ත‍්‍රීවරයා සදහන් කර ඇත.