Breaking News

තවත් කොරෝනා ආසාදිතයන් පිරිසක් හමුවේ


Sri Lanka completely lifts coronavirus curfew as no community ...



කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ මෙරට ආසාදිතයින් සංඛ්‍යාව 2752ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ දැනුම් දෙනවා.

ඒ, නව ආසාදිතයින් හත්දෙනෙකු හඳුනා ගැනීමත් සමඟයි.