Breaking News

කතරගම පෙරහැර ජනතා සහභාගිත්වයෙන් තොරව පවත්වනවා


Kataragama Esala Perahera



ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික මහා පෙරහර මංගල්‍යය පැවැත්වෙන කාලසීමාවේදී පූජා භූමිය බැතිමතුන් සඳහා සීමා කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ, පෙරහැර කමිටුව අද (18) රැස්වූ අවස්ථාවේදීයි.