Breaking News

දෝහා සිට වෙළඳ නාවිකයන් 28ක් දිවයිනට


Update - Katunayake airport will not fully close - NewsWire


වෙළඳ නාවිකයන් 28 දෙනෙකු අද අලුයම ගුවන් මගින් දිවයිනට පැමිණියා.

කටුනායක ගුවන්තොටුපොළ කාර්ය භාර කළමනාකරු සඳහන් කළේ, දෝහා නුවර සිට මෙම පිරිස පැමිණි බව ය.

අද(22) අලුයම 1.30 ට පමණ පැමිණි පිරිස PCR පරීක්ෂණවලට යොමු කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.