Breaking News

නාවික හමුදාවේ ආසාදිතයින් සියලු දෙනා සුවය ලබයි!


Sri Lanka- More Navy officers confirmed as contracting virus ...



කොරෝනා ආසාදිතව සිටි නාවික හමුදාවේ සියලු සාමාජිකයින් පූර්ණ සුවය ලබා ඇතැයි නාවික හමුදාව පවසනවා.

නාවික හමුදා ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා කියා සිටියේ, ඒ අනුව නාවික හමුදා සාමාජිකයින් 906 දෙනෙකු කොරෝනා ආසාදිතව සිට පූර්ණ සුවය ලබා ඇති බවටයි.