Breaking News

අගෝස්තු 5 වන දින මහ මැතිවරණය !



අගෝස්තු 5 වන දින මහ මැතිවරණය පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මේබව සඳහන් කළා.