Breaking News

ඉරාජ්ගේ නංගි ඉරාජ්ට "බ්ලූ" එවපු හැටි හෙළිවෙයි.

පසුගිය දිනවල ආන්දෝලනාත්මක ලෙස කතාබහට ලක්වූ හිටපු පා.ම කාවින්ද ජයවර්ධනයගේ යැයි කියන "සමලිංගික" දර්ශණ සහිත වීඩියෝව සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණය කරගැනීමට පොලීසිය සමත්ව තිබේ.
මෙම වීඩියෝව පළමුවෙන්ම අන්තර්ජාලය වෙත් නිකුත් කර ඇත්තේ ඉරාජ් වීරරත්න විසින්වන අතර පොලීසිය ඔහුගෙන් කල ප්‍රශ්ණ කිරීම් වලදී එම වීඩියෝව ඔහුට එවා ඇත්තේ ඉරාජ්ගේ නැගණිය විසින් බව තහවුරු වී තිබේ.

ඉරාජ්ගේ සහ නැගණියගේ ජංගම දුරකතන වට්සැප් සංවාද වල අසභ්‍ය ලිංගික දර්ශණ සහිත වීඩියෝ පණිවිඩ රැසක් තිබී ඇති බවයි අනාවරණය වන්නේ.

හිටපු පා.ම වෛද්‍ය කාවින්ද ජයවර්ධන විසින් ගොනුකල පැමිණිල්ලකට අදාළව පොලීසිය විසින් මේ වනවිට වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකරමින් පවතී.