Breaking News

වෙසක් පොහෝ දිනය ජාත්‍යන්තර නිවාඩු දිනයක් කලේ මගෙ දුව

ලක්ෂ්මන් කදිරගාමර් මහතා විසින් ජාත්‍යන්තර දිනයක් බවට පත් කල වෙසක් දිනය ජාත්‍යන්තර නිවාඩු දිනයක් බවට පත් කර ගැනීමට කටයුතු සිදු කර කරන ලද්දේ තම දියණිය වන චමිත්‍රි රඹුක්වැල්ල විසින් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.
ඒ මහතා මේ බව පවසන්නේ සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින්