Breaking News

කොස්ගොඩ හෙරොයින් ජාවාරමක් STF වටලයි!

 





පොලිස් විශේෂ කාර්ය බලකාය(STF) විසින් හෙරොයින් කිලෝග්‍රෑම් 20ක් සොයා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.


එම හෙරොයින් තොගය සොයා ගැනුණේ පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) කොස්ගොඩ, කැලෑබද ප්‍රදේශයක කළ මෙහෙයුමකදීය.