Breaking News

ඇමති විමලවීරටත් කොරෝනා!

 





වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතාට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.


ඔහුට සිදු කරන ලද PCR පරීක්ෂණ වලින් ඒ බව තහවුරු වී ඇත.


මේ වන විට පාර්ලිමේන්තු නියෝජනය කරන 04 දෙනෙකුට වෛරසය ආසාදන වී තිබේ.