Breaking News

ඇමති වාසුටත් කොරෝනා ආසාදනය වෙයි

 





අමාත්‍ය වාසුදේව නානායක්කාර හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වනවා.


පාර්ලිමේන්තු වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු ගෙන් මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී ඔහු තහවුරු කර සිටියේ මිට සුළු මොහොතකට ඒ සම්බන්ධයෙන් තහවුරු වූ බවයි.