Breaking News

රිටිගල දේවේන්ද්‍ර දේවයන්වහන්සේගෙන් කොරෝනාවට තවත් පැණියක්!

 






රිටිගල සින්හක්කාර වෙද පරපුරෙන් කොරෝනා වෛරසය මැඩපැවැත්වීම සඳහා පැණියක් නිපදවා තිබෙනවා.


රිටිගල සින්හක්කාර වෙද පරපුරේ දේවේන්ද්‍ර දේවයන්වහන්සේ මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව අනාවරණය කරනු ලැබුවා.


වසංගත තත්වයක් ඇති වූවාට පසු එය ඇති වූ ආකාරය සහ ඒ සඳහා භාවිතා කරන ඖෂධ සම්බන්ධයෙන් ලියවුන සන්නස් වලට අනුකූලව මෙම පැණිය නිපදවා ඇති බව රිටිගල සින්හක්කාර වෙද පරපුරේ දේවේන්ද්‍ර දේවයන්වහන්සේ පවසනවා.