Breaking News

ඇමති ධුරයෙන් ඉවත් වූ බවට පැතිර යන කතාව අසත්‍යක් – අලි සබ්රි

 





තමා අමාත්‍ය ධුරයෙන් ඉවත් වූ බවට පැතිර යන කතාවේ කිසිදු සත්‍යතාවක් නොමැති බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි.