Breaking News

කොළඹට සුබ ආරංචියක්!

 





මේ වන විට කොළඹ නගරයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන් ගණන අඩු වෙමින් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.


ඒ අනුව පවතින තත්වය විශ්ලේෂණය කිරීමෙන් පසු දැනට හුදකලා ඇති තිබෙන කොළඹ නගරයේ මහල් නිවාස කිහිපයක් නැවත විවෘත හැකිවෙතැයි ද අමාත්‍යංශය කියා සිටී.


කෙසේ නමුත් තවදුරටත් කොරෝනා පරීක්ෂණ අහඹු ලෙස සහ ආශ්‍රිතවන්ට සිදුකරමින් පවතී.