Breaking News

ලාංකිකයින් 40,000 ක් මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන්

 






විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් හතලිස් දහසකට ආසන්න සංඛ්‍යාවක් දිවයිනට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින බව ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා පවසයි.


රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, මේ වනවිට කොරෝනා හේතුවෙන් විදෙස්ගතව සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් 50,000 ට ආසන්න සංඛ්‍යාවක් දිවයිනට රැගෙනවිත් ඇති බවයි.