Breaking News

රේස් පැද්ද යතුරුපැදි 10 ක චැසි අංක වෙනස් කරලා

 





රේස් පැදීමට සුදානම් කර තිබියදී මිරිහානේදී අත්අඩංගුවට ගත් යතුරුපැදි 10 ක චැසි අංක වෙනස් කර ඇතැයි පොලීසිය පවසයි.


නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, එම යතුරු පැදි 10 රජයේ රස පරීක්ෂක වෙත යොමු කර වාර්තාවක් ලබා ගැනීමට නියමිත බවයි.