Breaking News

ඇමති චමල් පොලිසිය එපා කියයි!

 






තමන්ට පැවරී ඇති අධික රාජකාරි හේතුවෙන් අභ්‍යන්තර ආරක්ෂාව පිළිබද රාජ්‍ය අමාත්‍ය ධූරයේ කටයුතු කිරීම අපහසු බව අමාත්‍ය චමල් රාජපක්ෂ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දැනුම් දී ඇතැයි වාර්තා වනවා.

ඒ අනුව එම රාජ්‍ය අමාත්‍යාංශය දැනට වෙනත් රාජ්‍ය අමාත්‍ය ධූරයක් දරන අයෙකු වෙත පැවරීමට අවධානය යොමුව ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.