Breaking News

ජනපති, අගමැති, එම ආර්යාවගේ සේයාරුවක් සමාජ මාධ්‍ය කළඹයි!

 







ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ජනාධිපති ආර්යා අයෝමා රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, ඔයුගේ බිරිද ශිරන්ති රාජපක්ෂ සහ ඇමති චන්ද‍්‍රසේන යන පිරසගේ පින්තූරයක් සමාජ ජාලයන්හි වේගයෙන් සංසරණය වෙමින් ඇත.

එම පිරිස අසුන් ගෙන ආහාර ගැනීමට සූදානම් වෙද්දී භික්‍ෂූන් වහන්සේලා පිරිසක්ද ඒ අසල සිටිනු පින්තූරයෙන් දැක්වෙයි.

කෙසේවෙතත් ආණ්ඩු පාර්ශවයේ හිතවාදීන් විසින් සඳහන් කර ඇත්තේ මෙම ඡායාරූපය සංස්කරණය කරන ලද්දක් බවයි.