Breaking News

බෝගම්බර රැඳවියන් පැනයාමට උත්සහ කිරීමේදී වෙඩි පහරින් අයෙක් මරුට!

 






බෝගම්බර බන්ධනාගාරයෙන් රැඳවියන් 5 දෙනෙකු පැනයාමට උත්සහ දැරීමේදී ආරක්ෂක බටයින් තැබූ වෙඩි ප්‍රහාරයකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් කළ විමසීමකදී ඔවුන් සඳහන් කලේ, තවත් එක් රැඳවියෙකු පැනගොස් ඇති බවයි.

මේ අතර සෙසු තිදෙනා යලි අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කළ බව දෙපාර්තමේන්තුව සඳහන් කළා.