Breaking News

මැදපෙරදිග සිට තවත් 85ක් ලංකාවට

 





අද උදෑසන මෙරටට පුද්ගලයින් 85 දෙනෙකු විදේශ රටවල සිට පැමිණ තිබෙනවා.

ඩුබායි සිට පුද්ගලයින් 26ක් හා කටාර් සිට පුද්ගලයින් 59ක් මෙලෙස පැමිණ ඇති බවයි කොවිඩ්19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන්නේ.