Breaking News

ජනාධිපති පළමු පදවි ප්‍රාප්තිය අදයි

 





ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එම ධූරයට පත්වී අදට වසරක් සම්පූර්ණ වනවා.

ඉකුත් වසරේ නොවැම්බර් 17 වනදා පැවැති ජනාධිපතිවරණය ජයගත් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 07 වන විධායක ජනාධිපතිවරයායි. ඒ මහතා ඉකුත් ජනාධිපතිවරණයෙන් ඡන්ද 69,024,255 ක් ලබාගන්නේ 52.25% ක ඡන්ද ප්‍රතිශතයක් ද සම​ඟයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද රාත්‍රී 08.30 ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට ද නියමිතයි.