Breaking News

ජනපති කාර්යාල වියදම බිලියන 1.8 කින් පහළ වැටෙයි!

 





ජනාධිපති සහ අගමැති වැය ශීර්ෂය පාර්ලිමේන්තුවේදී ඊයේ සංශෝධන සහිතව සම්මත වුණා. ඒ, එම වැය ශීර්ෂ පිළිබඳ අද පැවැති විවාදයෙන් අනතුරුවයි.


ජනාධිපති ලේකම් කාර්යාලයේ මෙම වසරේ වියදම ඉකුත් වසරට සාපේක්ෂව රුපියල් බිලියන 01 යි දශම 8 කින් අඩුවී ඇතැයි එහිදී අනාවරණ වුණා. විවාදයට එක්වෙමින් අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා.