Breaking News

රාජපක්ෂ පවුලට එකතු වූ "අලුත්ම සාමාජිකයා" මෙන්න! -PHOTOS-

 



නාමල් සහ ලිමිනි ගේ කැඳැල්ලට අලුත් සාමාජිකයෙකු එකතු වී තිබෙනවා.

සිය විවාහ සංවත්සර දිනය යෙදී තිබූ දිනයේම පුතෙකු සිය කැඳැල්ලට එකතු වීම ගැන ඔහු සිය ෆේස්බුක් පිටුව ඔස්සේ මෙලෙස සටහනක් යොදා තිබුණා.

"ලිමිනි සහ මගේ පළමු විවාහ සංවත්සරය දිනය වු අද පුත් රුවනක් මෙලොව එළිය දැකීම තරම් ආශීර්වාදයක් තවත් නොමැත. මාගේ ආදරණීය බිරිද ලිමිණි සහ ආදරණීය පුතු නිරෝගීව හා සතුටෙන් සිටින අතර ජිවිතයේ මෙම සන්ධිස්ථාන දෙකම වෙනුවෙන් සුබපැතු සැමට අප තිදෙනාම ස්තූතිවන්ත වනවා."