Breaking News

කොරෝනා රෝගීන් නැවතත් ඉහලට!

 

Sri Lanka's Coronavirus count up with 7 new confirmations | EconomyNext



ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේදී තවත් කොරෝනා ආසාදිත පුද්ගලයන් 07 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඔවුන්ද සමඟ මෙරට ආසාදිත ප්‍රමාණය 3147 දක්වා ඉහළ ගොස් ඇත.

වසංගත රෝග විද්‍යාඥ මෙම තොරතුරු තහවුරු කළේය.