Breaking News

ඉන්දියාවෙන් ගෙන ආ "කහ" මන්නාරමෙන් මතුවෙයි!

 

Malaysian police arrest 14 Chinese men involved in digital currency scam -  CoinGeek



ඉන්දියාවේ සිට පැමිණි බෝට්ටුවලින්, මුහුදේ පා කර එවා තිබූ කහ කිලෝග්‍රෑම් 700ක් මන්නාරමේ තන්නිතාලු ප්‍රදේශයේ තිබී යුද හමුදා බාරයට ගෙන තිබේ.

යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව සිදුකළ මෙහෙයුමකින් එම කහ තොගය සොයාගෙන ඇත.