Breaking News

අටළුගම කළ වැටලීමක්දී පොලිසියට පහර දෙයි

 

Gunmen open fire on buses carrying Sri Lankan voters - world news -  Hindustan Times



අටලුගම ප්‍රදේශයේ වැටලීමක් අතරතුර ප්‍රදේශවාසීන් විසින් පොලිස් නිළධාරින් හට පහර දී තිබෙනවා.

අදාල ජාවාරම්කරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මාංචු දමා රැගෙන ඒමේ දී එම පොලිස් නිලධාරීන් පිරිස වටකර පහර දීමෙන් මෙම උණුසුම් තත්වය ඇතිවී තිබේ.

පහරදීමෙන් නිළධාරින් සිව් දෙනෙකුට තුවාල සිදුව ඇති බව පොලීසිය සඳහන් කලා