Breaking News

අද සිට බන්ධනාගාර කිහිපයකට STF ආරක්ෂාව

 

Sri Lanka- Police Commission approves DIG Gunathilake as STF ...



අද (24) සිට වැලිකඩ, මැගසින් බන්ධනාගාරයේ සහ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ ආරක්ෂාව සඳහා ඉන් පිටතට පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට පියවර ගෙන තිබේ.

මේ බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.