Breaking News

අත්අඩංගුවට ගත් ශානි අබේසේකර රෝහලට!


SSP Shani Abeysekera files FR petition



රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ.

ඔහුට ඇති වී තිබූ අසනීප තත්ත්වයක් හේතුවෙන් බන්ධනාගාර වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත මෙසේ රෝහල්ගත කර ඇත.

සාක්ෂි සැඟවීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් හිටපු ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා අධිකැණය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.