Breaking News

වියත්මග සාමාජික නාලක ගම්පහෙන් මනාප ලක්ෂ 3 ඉක්මවයි

 

Exposé: Godahewa Cooks Fake News To Boost Gota's Image As ...




2020 මහ මැතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල නිකුත් කර තිබේ.


ඒ අනුව,


පොදු ජන පෙරමුණ - ආසන 13


(01)නාලක ගොඩහේවා - 325,479

(02)ප්‍රසන්න රණතුංග - 316,544

(03)ඉන්දික අනුරුද්ධ - 136,297

(04)සිසිර ජයකොඩි - 113,130

(05)නිමල් ලාන්සා - 108,945

(06)ප්‍රදීප් විතාන - 97,494

(07)සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ - 89,329

(08)ප්‍රසන්න රණවීර - 83,203

(09)හර්ෂණී ගුණවර්ධන - 77,922

(10)ලසන්ත අලගියවන්න - 73,061

(11)නලීන් රුවන්ජීව ප්‍රනාන්දු - 69,800

(12)මිලාන් සජිත් ජයතිලක - 68,449

(13)උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ - 67,756


සමගි ජන බලවේගය - ආසන 04


(01) සරත් ෆොන්සේකා - 110,555

(02) රංජන් රාමනායක - 103,992

(03) හර්ෂණ රාජකරුණා - 73,612

(04) කවින්ද ජයවර්ධන - 52,026


ජාතිත ජන බලවේගය - ආසන 01


(01) විජිත හේරත් - 37,008