Breaking News

රටම බලා සිටි කොළඹ මානාප ප්‍රතිපලයේ ජයග්‍රාහකයා මෙන්න!


Sarath Weerasekara petitions UNHRC over false report



2020 මහමැතිවරණයේ කොළඹ දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල නිකුත් කර තිබේ.



ඒ අනුව,



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - ආසන 12



(01) සරත් වීරසේකර - 328,092


(02) විමල් වීරවංශ - 267,084


(03) උදය ප්‍රභාත් ගම්මන්පිල - 136,331


(04) විජේදාස රාජපක්ෂ - 120,626


(05) බන්දුල ගුණවර්ධන - 101,644


(06) ප්‍රදීප් සමන් කුමාර උඳුගොඩ රූපසිංහගේ - 91,958


(07) දිනේශ් චන්ද්‍ර රූපසිංහ ගුණවර්ධන - 85,287


(08) මධුර විතානගේ - 70,205


(09) ප්‍රේමනාත් සී දොලවත්ත - 69,055


(10) ගාමිණි කුලවංශ ලොකුගේ - 62,543


(11) ආරච්චිගේ දොන් සුසිල් ප්‍රේමජයන්ත් - 50,321


(12) ජගත් කුමාර - 47,693



සමගි ජන බලවේගය - ආසන 06



(01) සජිත් ප්‍රේමදාස - 305,744


(02) එස්.එම්.මරික්කාර් - 96,916


(03) මුජිබර් රහුමාන් - 87,589


(04) හර්ෂ ද සිල්වා - 82,845


(05) පාඨලි චම්පික රණවක - 65,574


(06) මනෝ ගනේෂන් - 62,091




ජාතික ජන බලවේගය - ආසන 01 



(01) අනුර කුමාර දිසානායක - 49,814