Breaking News

කැළණියේ නිවාස පෙළක් ගින්නට හසුවේ!



Fire breaks out at several houses in Kelaniya - Newsradio


කැළණිය – පෙතියාගොඩ ප්‍රදේශයේ නිවාස පෙළක මේ වනවිට ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්න නිවාදැමීම සඳහා කොළඹ මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ රථ තුනක් පිටත් කර යැවූ බවයි එම ඒකකය සඳහන් කළේ.