Breaking News

ප්‍රධාන දුම්රිය මාර්ගයේ ප්‍රමාදයක්!



161 million dollar for Sri Lanka railway development | Daily News





රඹුක්කන සිට පානදුර බලා ධාවනය වූ කාර්යාල දුම්රියක් අලව්ව දුම්රිය ස්ථානයේදී කාර්මික දෝෂයකට ලක්වීමෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව තිබෙනවා.

දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ මේ වනවිට දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි.