Breaking News

ශෂි වීරවංශට අධිකරණයෙන් වරෙන්තු!


Shashi Weerawansa obtained National Identity Card at 39 - NIC Dept ...



කූට ලේඛන සැකසීමට අදාළ නඩුව සම්බන්ධයෙන් ශෂි වීරවංශ මහත්මියට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබෙනවා.