Breaking News

තාජුඩීන් ඝාතනයේ සාක්ෂි වසන් කළ JMOමිය යයි!




Thajudeen murder: CID seeks Court order to obtain documents | Page ...


වසීම් තාජුඩීන් මහතා ඝාතනය සම්බන්ධව සාක්ෂි වසන් කිරීම පිළිබද චෝදනා ලබ සිටි එවකට කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මියගොස්  තිබෙනවා.

තවද හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා පිළිකා රෝගයක් සඳහා නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව නඩුව යළි නොවැම්බර් 14 වනදා කැඳවීමට නියම කෙරුණි.