Breaking News

ජල බිලට තවදුරටත් සහනයක්


Grace period to pay electricity bills- ministry - Lanka 24 News


මෙම වසර අවසන් වනතෙක් බිල්පත් නොගෙවූ පාරිභෝගිකයින්ගේ ජල සැපයුම විසන්ධි කිරීමේ තීරණයක් ගෙන නොමැති බව ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය පවසයි.

මෙම වසර අවසන් වනතෙක් බිල්පත් නොගෙවූ පාරිභෝගිකයින්ගේ ජල සැපයුම විසන්ධි කිරීමේ තීරණයක් ගෙන නොමැති බව ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය පවසයි.

එහි සාමාන්‍යාධිකාරී ආර්.එස්. රුවිනීස් මහතා සඳහන් කළේ, ගෘහස්ථ පාරිභෝගිකයින් වෙනුවෙන් පමණක් එම සහනය හිමිවන බවය.

මාර්තු, අප්‍රේල් සහ මැයි මාසවල ජල ගාස්තුව විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවට පාරිභෝගිකයින් පැමිණිලි ලැබී තිබෙනවා. ඒකක 25ට අඩු මාසික පරිභෝජන ධාරිතාවක් සහිත බිල්පත් සඳහා මේ වනවිටත් 10% ක සහනයක් දී ඇතැයි ඔහු සඳහන් කළේ ය.

ජල සම්පාදන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේ, 2012 වසරෙන් පසු ජල ඒකකයක් සඳහා මිල ඉහළ දැමීමක් කර නොමැති බවය.