Breaking News

රත්‍රං මිල යළි ඉහළට



Fake gold bars, machines seized in Zaveri Bazaar - The Economic Times


ලෝක වෙළඳපොළේ රත්‍රං මිල යළි ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව මේ වනවිට රත්‍රං අවුන්සයක් අලෙවි වන්නේ අමෙරිකානු ඩොලර් 1808 යි සත 85 ක් ලෙසය.

එය ඊයේ(17) දිනයට සාපේක්ෂව සියයට 0.7 ක වැඩිවීමක් බව රොයිටර් පුවත් සේවය වාර්තා කළේ ය.