Breaking News

රාගම ප්‍රධාන රෝහලක් වසා දැමේ!


Piling garbage a mounting problem at Ragama Teaching Hospital



රාගම පිහිටි ප්‍රධානතම පෞද්ගලික රෝහලක් මේ වන විට වසා දමා තිබෙනවා. එහි කළමනාකාරීත්වයේ නිලධාරියකුට කොරෝ්නා වෛරස ආසාදනය වී යැයි සැකපිට මෙම ක්‍රියාමාර්ග ගෙන ඇති බව වාර්තා වනවා.

ඔහු මේ වන කොරෝනා පරීක්ෂාවට යොමු කර ඇතැයිද ආරංචි මාර්ග සඳහන් කළා.

ඒ අනුව රෝහලේ බාහිර ප‍්‍රතිකාර අංශය මෙන්ම වෛද්‍යවරුන් චැනල් කිරීමද නවතා දමා තිබෙනවා.