Breaking News

කොරෝනා නිසා විදෙස් ශ්‍රමිකයින් 21 ක් මරුට !



කොරෝනා ආසාදනය වීමෙන් විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 21 දෙනෙකු මියගොස් ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

එම ශ්‍රමිකයින් 21දෙනා මාර්තු මස මැද භාගයේ සිට මේ දක්වා කාලසීමාව තුළ කොරෝනා ආසදනය වී මියගොස් ඇතැයි ද විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.