Breaking News

ජාලිය සේනාරත්න මහතා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිලයට !



පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න මහතා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිලයට උසස් කර ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ ය.