Breaking News

රාමඤ්ඤ මහා නිකායේ මහා නායක ධූරයට මකුලෑවේ විමල අනුනායක හිමි පත්කෙරේ

 





ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක ධූරයට අති පුජ්‍ය අග්ග මහා පණ්ඩිත මකුලෑවේ විමල අනුනායක හිමියන් පත් කර තිබෙනවා.

අද (22) උදෑසන පැවති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සංඝ සභා රැස්වීමේදී මෙම පත්කිරීම සිදුකර තිබෙනවා.